Print
Category: Uncategorised
Hits: 2940

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කැකිරාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 64 දරණ ග‍්‍රාම නිළධාරි තුලානේ දඹුල්ල - කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ සිට කි.මී. 02 ක් පමණ නැගෙනහිර දිශාවෙන් පිහිටි අ/මුරුංගාහිටිකන්ද පල්ලේහිගුර විදුහල 1972-03-01 දින රජයට පවරා ගත් ඉඩමක ආරම්භ කරන ලදී ආරම්භයේදී පාසලේ සිටියේ ගුරුවරුන් දෙපළක් සහ සිසුන් 30 දෙනෙකු පමණි. එදා කටුමැටි ගසා පොල් අතු සෙවිලි කළ ශාලාවකින් ආරම්භකරන ලද විදුහලේ ප‍්‍රථම විදුහල්පතිවරයා වශයෙන් පත්කරන ලද්දේ ආර්.බී.ඉලංගසිංහ මහතා යග පසුකාලීනව මෙම පාසල අ/මුරුංගාහිටිකන්ද විදුහල නමින් ප‍්‍රකට විය